සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන කාර්යයන්
සංස්කෘතික හා කලා කටයුතු අංශය වයඹ පළාතේ සියලුම කලාකටයුතු සම්බන්ධ කේන්ද්‍රස්ථානය වේ. පහත වැඩසටහන් ක්රියාක්මක කිරීම හා ඒ අනුව දේශීය නිර්මාණ, කැටයම් කලාව හා අනෙකුත් නිර්මාණ කරුවන්ගේ කුසලතා වර්ධනය සදහා අවශ්‍ය පහත සදහන් පියවර ගනු ලබයි.
· මානව සම්පත් සංවර්ධනය හා ආයතනික කටයුතු
· සංස්කෘතික ප්‍රවර්ධනය උදෙසා වැඩසටහන් හදුනාගැනීම,සැලසුම් කිරීම හා පසු විපරම
· විශේෂ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම