ආයතන අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන කාර්යයන්

1) අමාත්‍යංශීය ආයතන හා සාමාන්‍ය පරිපාලන කටයුතු

2) උපදේශක​​ කමිටුව හා පළාත් සභා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම​​ පිළිබද කටයුතු

3) අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සැකසීම හා පළාත් අමාත්‍ය මණ්ඩලය මගින් දෙනු ලබන ඊට අදාල තීරණ ක්‍රියාත්මක කරවීම

4) ගරු ආණ්ඩුකාරවරගේ පළාත් සභා රැස්වීම් හා ලේකම් කමිටු රැස්වීම් පිළිබද කටයුතු

5) මානව සම්පත් කළමනාකරණය හා ඵලදායිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

6) රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

7) අමාත්‍යංශයේ සියලු ආයතනික හා සංවර්ධනය කටයුතු පිළිබද ප්‍රගතිය නියාමනය කිරීම හා ඇගයීම

8) අමාත්‍යංශය යටතේ පවතින  භෞතික සම්පත් හා වත්කම් පවත්වාගෙන යාම

9) අමාත්‍යංශය වෙත  යොමු කරනු ලබන සියලු දෙපාර්තමේන්තුගත නිලධාරින්ගේ ආයතනික හා පරිපාලන කටයුතු